ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

September 7, 2024

ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබේ.එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මස්ලිබෲක් නගරයේ හා ඒ අවට ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වී තිබේ.භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 05ක් ගැඹුරින් සිදු වී ඇති අතර සිඩ්නි නගරයේ ජනතාවට ද එය දැනී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

t

o

p