Local News

ඇල්පිටිය සභික ලැයිස්තුව ඉදිරි දින කිහිපයේදි ගැසට් ‌කෙරේ

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරියේදී දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා විසින් ගැසට් කිරීම සදහා යොමු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කළේය.  කොට්ඨාශ ජයග‍්‍රහණය කළ සභිකයින් දාහත්දෙනාගේ නම් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී විසින් නම් කරන අතර ලැයිස්තුවෙන් තෝරා ගන්නා සභිකයින්ගේ නම් පක්ෂ ලේකම්වරුන් විසින් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී වෙත එවිය යුතු ය.  පක්ෂ ‌ලේකම්වරුන් විසින් එවනු Read More

ඇල්පිටිය ‌කොහොමත් අපට අවාසිසහගතයි – සුජීව ‌සේනසිංහ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලද පරාජයත් සමඟ ඉදිරි ජයග්‍රහණ සඳහා තවදුරටත් වෙහෙසෙමින් ශක්තිමත්ව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ බව පැවසුවේ අද (12) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයී. 2014 පළාත් සභා මැතිවරණයේදීත් මේ හා සමානම ඡන්ද ප්‍රතිඵලයක් ලැබුණු නමුත් 2015 දී ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වීමට Read More

මැද කොළඹ, එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම

කොළඹ, අලූත්කඩේ ප්‍රදේශයේ පැවති මැද කොළඹ, එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල රැගෙන අරලියගහ මන්දිරයට මා හමුවීමට පැමිණෙන බව මැද කොළඹ සංවිධායක ෆයිරුස් හජ්ජියාර් මහතා සඳහන් කළා.  නමුත් මම පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසේ ජීවත් වන බව එතුමාට මතක් කර Read More

පාස්කු ඉරිදා ප්‍රහාර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිදුවු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි Read More

72% ක් ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද ප්‍රකාශ කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරු 7 සිට සවස 4 ට අවසන් විය. ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ සියයට 72ක ප්‍රතිශතයකට ආසන්න වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.  ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියි.ඔවුන්ගෙන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී Read More

මැතිවරණ පැමිණිලි 269ක්

ගතවු දින 03ට මැතිවරණ පැමිණිලි 269ක් මැතිවරණ කොමිෂන්සභාව වෙත ලැබී තිබේ. කොමිෂන් සභාව සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 109ක් මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 02ක් ද ඒ අතර වන බවයි. 

පාසල් බස් රථයක් පෙරළී සිසුන් 5ක් රෝහලට

සීගිරිය සිට කැකිරාව ප්‍රදේශයේ පාසල්වලට දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්  අද (11) උදෑසන දඹුල්ල රන්දෙණිවැව ඇළ මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් එහි ගමන් ගත් සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත. බස් රථය ධාවනය වන විට බස් රථය තුල දරුවන් 70ක් පමණ සිට ඇති අතර බස් රථය පෙරළෙනවාත් සමඟ අසළ තිබූ කොහොඹ ගහක හේත්තු Read More

ඇල්පිටිය ඡන්දය: ඡන්ද විමසීම ඉතා සාමකාමීයි

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වනවිට පැවැත්වෙනවා. පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 4 ටයි.  ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 ක්.  මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති Read More

වැඩබලන සභාපතිවරයෙකු යටතේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැක – ලිවේරා

පවතින නීති ප්‍රතිපාදන අනුව වැඩබලන සභාපතිවරයෙකු යටතේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බැවින් ස්ථිර සභාපතිවරයෙකු නම් කර එවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම ‍‍වෙත ඉහත දැනුම්දීම කරනු ලැබූවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වී‍මේදීය. කථානායක කරු ජයසූරිය මහතා ඇතුළුව අග්‍රාමාත්‍ය Read More

එ.ජා.පෙ. ජයග්‍රහණයෙන් පසු ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිකම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ෆිල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ඒකමතිකව තීරණය කර සිටියහ. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ මේ තීරණයට එළැඹුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදීය. රටේ ජාතික ආරක්ෂක විෂය සරත් ෆොන්සේකා මහතාට පවරන ලෙස Read More

t

o

p