ඇල්පිටිය ‌කොහොමත් අපට අවාසිසහගතයි – සුජීව ‌සේනසිංහ

October 12, 2019

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලද පරාජයත් සමඟ ඉදිරි ජයග්‍රහණ සඳහා තවදුරටත් වෙහෙසෙමින් ශක්තිමත්ව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ බව පැවසුවේ අද (12) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයී.

2014 පළාත් සභා මැතිවරණයේදීත් මේ හා සමානම ඡන්ද ප්‍රතිඵලයක් ලැබුණු නමුත් 2015 දී ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වීමට සිදු වු බවත් ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂයට කොහොමටත් අවාසි සහගත ප්‍රදේශයක් බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

t

o

p