72% ක් ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද ප්‍රකාශ කරයි

October 11, 2019

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරු 7 සිට සවස 4 ට අවසන් විය. ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ සියයට 72ක ප්‍රතිශතයකට ආසන්න වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියි.ඔවුන්ගෙන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී පත් වීමට නියමිතයි.

t

o

p