Local News

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළිත් කොරෝනා

හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුටයි. ඉකුත් මස 16 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු Read More

මහනුවර පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබසී

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ සංඝරාජ මාවතේ  පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබැස තිබේ.   එමෙන්ම එය, අසළ වූ නිවසක් මතට පතිත වීම හේතුවෙන් ඊට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තාවේ. පොලිසිය සඳහන් කළේ මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද අළුයම් කාලයේදී ගිලා බැසිමකට ලක්ව තිබෙන බවයි.   එම ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක්වීමත් සමග අසල පිහිටි නිවසක් Read More

මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලධීවර සහ නාවුක කටයුුතුවල යෙදීමෙන් වළකින්න

සාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කීපයේ දී උතුරු අක්ෂාංශ 060 ත් 160 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 830-960 අතර මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මෙම මුහුදු ප්‍රදේශ රළු Read More

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (18) රාත්‍රියේ සිට විවෘත කෙරුණා. ඊසානදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසන්නේ.

ප්‍රදේශ කිහිපයකට මිලි මිටර් සියයක තද වැසි

අද (19) දිනයේත් ඇතැම් ප‍්‍රදේශ වල මිලිමිටර් සියයට වැඩි තදවැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඇතැම් ප‍්‍රදේශවල තද වැසි ඇතිවිමේ අවදානමක් ද පවතිනවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි හා ගාල්ල, මාතර, Read More

කැළණි තිස්සෙන් මෙගාවොට් 165 ක් යළිත්

කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වේ. මෙහිදී මෙගාවොට් 165 ක් යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම බලාගාරය අක්‍රියව පවති.

රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු යුද හමුදාවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු වෙනස් කර තිබේ. ඒ ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිටය. මේ අනුව එම මුද්‍රණ කටයුතු යුද හමුදාවට භාරදීමට සැලසුම් කර තිබේ. දැනට පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය යුද Read More

බන්ධනාගාර රැඳවියෙකු ගෙල වැලලාගෙන මිය යයි

කළුතර සිරිලන්ද බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ. අදාල පුද්ගලයා ගෙන වැලලාගෙන මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි මියගිය පුද්ගලයා ලුනාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු බන්ධනාගාර ගත කර තිබිණි.

කොවිඩ් දෙවන රැල්ලක අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නෑ

කොවිඩ්-19 දෙවන රැල්ලක අවදානම මුළුමනින් ම රටෙන් පහව ගොස් නැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් කොවිඩ් දෙවන රැල්ලක තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවයි. මේ හේතුවෙන් නොසැලකිලිමත්කම සහ නොතකා හැරීම් වෙනුවට සැම Read More

නුදුරේදීම මත්ලෝලීන්ට මතට තිත

මේ වනවිට රට පුරා අස්සක් මුල්ලක් නෑර මත්කුඩු තොගපිටින් අත් අඩංගුවට ගන්නවා. ඉතාම නුදුරු දිනයක මත්ලෝලීන්ට මත්කුඩු මිලට ගැනීමට තැනක් නැතිවෙනවා. අන්න එදාට අපේ රටේ මතට ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන්ම මතට තිත තියන්නම වෙනවායැයි දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයූර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය ඇමැති නීතීඥ සිසිර ජයකොඩි මහතා කිරිබත්ගොඩ රෝයල් ගාර්ඩ්න් හෝටලයේ පැවැති පුනර්ජීවනී Read More

t

o

p