කැළණි තිස්සෙන් මෙගාවොට් 165 ක් යළිත්

September 18, 2020

කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වේ.

මෙහිදී මෙගාවොට් 165 ක් යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම බලාගාරය අක්‍රියව පවති.

t

o

p