කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

September 19, 2020

අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (18) රාත්‍රියේ සිට විවෘත කෙරුණා.

ඊසානදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසන්නේ.

t

o

p