ප්‍රදේශ කිහිපයකට මිලි මිටර් සියයක තද වැසි

September 19, 2020

අද (19) දිනයේත් ඇතැම් ප‍්‍රදේශ වල මිලිමිටර් සියයට වැඩි තදවැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඇතැම් ප‍්‍රදේශවල තද වැසි ඇතිවිමේ අවදානමක් ද පවතිනවා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි හා ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75ට වඩා වැඩි තද වැසි ලැබිය හැකිය.

t

o

p