තුර්කි – සිරියා භූමිකම්පාවෙන් අහිමි වූ ජීවිත 24,000ට ළං වෙයි
ඉකුත් සඳුදා (06) තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය ගණන මේ වන විට 23,700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර තවමත් සුන්බුන් තුළ සිර වූ පිරිස් ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ඊයේ (10) දිනයේ දී සුන්බුන් අතර සිරවී සිටි දින 10 ක් වයසැති බිළිඳෙකු සහ ඔහුගේ මව බේරා ගැනීමට Read More