තුර්කි – සිරියා භූමිකම්පාවෙන් අහිමි වූ ජීවිත 24,000ට ළං වෙයි

February 11, 2023

ඉකුත් සඳුදා (06) තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය ගණන මේ වන විට 23,700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර තවමත් සුන්බුන් තුළ සිර වූ පිරිස් ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ඊයේ (10) දිනයේ දී සුන්බුන් අතර සිරවී සිටි දින 10 ක් වයසැති බිළිඳෙකු සහ ඔහුගේ මව බේරා ගැනීමට සමත් වී තිබේ.

ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතරේ, ඒ සඳහා බලධාරීන් වඩා වේගවත්ව ප්‍රතිචාර දැක්විය යුතුව තිබූ බව තුර්කියේ ජනාධිපති තායිප් එඩුවාන් ප්‍රකාශ කරයි.

t

o

p