මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ නෑ – අගමැති රනිල්
මන්නාරම් මුහුදු තීරයේ මුල්ලිකුලම් හි පිහිටි නාවික හමුදා කඳවුර රජයට අයත් භූමියක පිහිටා ඇති බැවින් එය ඉවත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසිය. මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර සඳහා පෞද්ගලික ඉඩම් කිසිවක් භාවිත කර නොමැති බවත් කඳවුර ආශ්‍රිතව පදිංචි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන්ද මෙම නාවික හමුදා කඳවුර සුවිශේෂි කාර්ය Read More