වත්තල ඉඩමකට ජෝන් – ලන්සා පාර්ලිමේන්තුවේදි ගැටෙයි
වත්තල නගර සභා බල ප්රදේශයේ ඇති ඉඩමක් විකුණා රුපියල් ලක්ශ 3000ක මුදලක් ගසා කෑමට නගර සභාපති සහ එජාප මන්ත්රිවරුන් කටයුතු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා පාර්ලිමේන්තුවේදී ඊයේ(28) ඉල්ලීමක් කළේය. මේ ගැන තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද මන්ත්රීවරයා කීවේය. මීට අමතරව බස්නාහිර නගර සංවර්ධන ඇමතිවරයා මගින් වෙනම Read More