Special News

“යකාගේ කෑම” තමන්ගේ කරගත් මීගමුවේ අයගේ කථාව

මීගමු වැසියන්ගේ ආහාර රටාව සම්බන්ධයෙන් මීට දශක තුන හතරක කාලය දක්වාම විවිධ කතාබහ පැවතුණි. ඔවුන්ගේ එම ආහාර රටාව සම්බන්ධයෙන් ඇතැම් ගම්මානවල සිංහල බොදු ජනතාව වෙතින් පළවූයේ බිය මුසු අප්‍රසාදයකි. එකම ආහාර වේලක් සඳහා දිය මස්, ගොඩ මස් යන දෙවර්ගයම ගැනීම, රාත්‍රී කාලයේ පවා පුළුටු වර්ග ආහාරයට ගැනීම, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, ජාඩි, විනාකිරි වැනි ගිනියම් ආහාර, Read More

ආරක්‍ෂිත දෝෂයක් නිසා Zoom මෘදුකාංගය වහාම යාවත්කාලීන කරන්න

COVID-19 වසංගතය නිසා මිලියන සංඛ්‍යාත සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට සහ පාසල් සිසුන්ට අධ්‍යාපන නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නියැලීමට සිදුවී ඇති අතර මේ සදහා Zoom නම් ටෙලි සම්මන්ත්‍රණ මෘදුකාංගයක් යොදාගැනීමට ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික බහුතර ජනතාවද කටයුතු කර ඇත. මෙම යෙදුමෙහි පවතින ආරක්ෂක දෝෂයක් උපකාරී කොටගෙන මෙම මෘදුකාංගය භාවිතා කරනන්ගේ පෞද්ගලිකත්ව දත්ත, පරිගණකයෙහි මුරපද Read More

අමෙරිකාවේ රූස්ට්වෙල් නෞකාවේ සිටින 93 දෙනෙකුට Covid 19

අමෙරිකාවේ තියඩෝර් රූස්ට්වෙල් නෞකාවේ සිටින නාවික භටයින් ගුවාම් දූපතේ නිරෝධායනය සඳහා යොමු කිරිමට තීරණය කර තිබේ.  මේ වන විට එම නෞකාවේ සිටින නාවිකයින් 93 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව නාවික හමුදාව පවසයි. 

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 24 ක්. සැක සහිත රෝගීන් 250 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේයි.  මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 Read More

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවකට කොරෝනා

පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. එම කාන්තාව ඊයේ රාති‍්‍රයේ අයි ඞී එච් රෝහල වෙත යොමු කෙරුණු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.  අදාළ කාන්තාවගේ සැමියා ද කොරෝනා ආසාදිතයෙකු ලෙස ඉකුත් 31 වනදා හඳුනා ගැනුණා. ඔහුද එදින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා අතරට අයත්වූවෙකු බවයි Read More

පාර්ලිමේන්තුව මාස තුනක් ඇතුළත යළි කැඳවීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි

විසුරුවා ඇති පාර්ලිමේන්තුව මාස තුනක් ඇතුළත යළි කැඳවීමට අවස්ථාව නොමැති බැවින් ඉදිරියේ මතුවිය හැකි ප්‍රශ්න විසඳාගැන්මට ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා මගපෙන්වීමක් ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කර ඇත. මැතිවරණ කොමිසම රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන ජනාධිපති ලේකම්ව ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර එහි “හදිසියි” යන පදනමින් ජනාධිපති Read More

කොරෝනා අභියෝගය ජය ගැනීමට සියලු පක්ෂවල පුර්ණ සහය රජයට

කොළඹ අරලියගහ මැදුරේදී පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් මේ බව සඳහන්  කළ හිටපු කථානායක කරු ජයසුරිය මහතා කියා සිටියේ පැමිණ ඇති ජාතික ව්‍යසනයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම උදෙසා විවිධ දුෂ්කරතා දරාගනිමින් දැවැන්ත මෙහෙයුමක නිරතව සිටින සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමෙහිලා කැපවන රාජ්‍ය හා පුද්ගලික අංශයේ  සියලු පාර්ශවයන්ට Read More

කොරෝනා මරණ 50000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ(02) දිනය අවසන් වන විට පුද්ගල මරණ 52,982ක් සහ ආසාදිතයින් දස ලක්ෂ 14,296 ලෙස සටහන් වෙයි.ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 5790 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් Read More

සියලුම දෙනා එක්ව කොරෝනා වෛරසය පරාජය කරමු

මේ මොහොතේ සියලුම දෙනා එක්ව ක්‍රියා කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා විශ්වාස භංගයක් ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායක රැස්වීමේදී අවධාරණය කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම පක්‍ෂ නායක රැස්වීම පැවැත්විණි. රට දරුණු වසංගතයකට මුහුණ දී ඇති මොහොතේ  පාර්ලිමේන්තුව වහා කැඳවිය Read More

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ගේ” වීසා” අප්‍රේල් 12 දක්වා දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියලුම විදේශිකයන්ගේ වීසා කාලය අප්‍රේල් 12 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව දැනට විදේශිකයන් ලබාගෙන තිබෙන සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය මාර්තු 14 වැනිදා සිට අප්‍රේල් 12 දක්වා තෙක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

t

o

p