කොරෝනා මරණ 50000 ඉක්මවයි

April 3, 2020

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඊයේ(02) දිනය අවසන් වන විට පුද්ගල මරණ 52,982ක් සහ ආසාදිතයින් දස ලක්ෂ 14,296 ලෙස සටහන් වෙයි.ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 5790 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්‍රංශයෙන්.

t

o

p