මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.
සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 24 ක්.
සැක සහිත රෝගීන් 250 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේයි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්.