අමෙරිකාවේ රූස්ට්වෙල් නෞකාවේ සිටින 93 දෙනෙකුට Covid 19

April 4, 2020

අමෙරිකාවේ තියඩෝර් රූස්ට්වෙල් නෞකාවේ සිටින නාවික භටයින් ගුවාම් දූපතේ නිරෝධායනය සඳහා යොමු කිරිමට තීරණය කර තිබේ. 

මේ වන විට එම නෞකාවේ සිටින නාවිකයින් 93 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව නාවික හමුදාව පවසයි. 

t

o

p