Special News

රාජාංගණයේ ප්‍රදේශ කීපයක සංචරණය තහනම් කරයි

කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගනයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සීමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. වැලිකඩ රෝගියා සමග ආරම්භ වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර ආශ්‍රිත රෝගීන් සහ ඔවුන්ගේ ස්පර්ශකයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සියල්ලම මේ වන විටද ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා Read More

ගෙදර ආර්ථිකය හදන්න පුළුවන් එජාපයට විතරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තාවල සත්‍යතාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේ ඊයේ (12) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. දෙවැනි කොවිඩ් රැල්ල මේ වන විට ආරම්භ වී ඇති බව ද පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200කට Read More

කන්දකාඩු රැඳවියන් බැලීමට පැමිණි 116ක් ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තව තිබෙන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා පසුගිය දිනවලදී පැමිණි පුද්ගලයන් 116 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   එම පිරිස ගමන් කළ ප්‍රදේශ සහ ගනුදෙනු කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති බවත් ඒ අනුව ඔවුන් අතර ආසාදිතයන් සිටින්නේද යන්න පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් ඔහු පෙන්වා Read More

සියලුම පාසල් සහ පිරිවෙන් 17 සිකුරාදා දක්වා වසා දැමීමට පියවර

කොවිච්-19 වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් අද සිට(13) ලබන (17) වැනි සිකුරාදා දින දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය අතිශයින් ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකි තත්වයක්

ශ්‍රී ලංකාව තුළ දැනට උද්ගත වී තිබෙන කෝවිඩ්-19 වසංගත තත්ත්වය අතිශයින් ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකි බව, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ඇති  විශේෂඥ මතය වී තිබේ. ඇති විය හැකි වසංගත උවදුරු වළක්වා ගැනීම සඳහා ජනතාවට තමාගේ ආරක්ෂාව සලසා ගැනීම ඉතාමත් වැදගත් වන බව අවධාරණය කරමින්, සෞඛ්‍ය උපදෙස් සිය උපරිම හැකියාව අනුව පිළිපදින මෙන් ජනතාවගෙන් කාරුණිකව Read More

කන්දකාඩුවෙන් හමුවණ පොකුර පාලනය කළ හැකියි

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.    වත්මන් තත්ත්වයද පෙර පැවති මෙන් පොකුරක් වන අතර එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවද අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.    පවත්නා තත්ත්වය මත තවදුරටත් රෝගීන් Read More

තරුණ පරම්පරාවට නව අවස්ථාවන් ලබා දිය යුතු බව රනිල් කියයි

මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ තරුණ නායකත්වයකට ඉඩ දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තරුණ නායකත්වයක් බිහිකිරීමේ අරමුණින් සංවිධාන කරන පරපුර තරුණ ව්‍යාපාරය ආරම්භ කිරීම ඊයේ (11) සිදුකෙරුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දක්වමින් ඒ් මහතා මේ බව පැවසීය. වෙනසකට ඉඩ දෙමින් තරුණ පරම්පරාවට නව අවස්ථාවන් Read More

කැකිල්ලේ රජතුමාගේ කතාව මනඃකල්පිතයක් නොවේ

අප රටේ රාජ්‍ය පාලනය සම්බන්ධ පරමාදර්ශී රජවරු කිහිප දෙනෙක් වෙති. ඔවුන් අතරිනුදු ප්‍රමුඛ තලයට පත්වන උදාරතර රාජ චරිත දෙකක් තිබේ. අප රට එක් සේසත් කිරීම සහ බුදු සසුන නඟා සිටුවීම සම්බන්ධ ශ්‍රී ලාංකේය පරමාදර්ශය දුටුගැමුණු රජතුමා ය. එමෙන්ම කෘෂිකාර්මික විප්ලවයක් තුළින් අප රට සහලින් ස්වයංපෝෂිත කිරීම සම්බන්ධයෙන් පළමු වන පරාක්‍රමබාහු රජු පරමාදර්ශී රාජ චරිතය වශයෙන් Read More

කන්දකාඩුවෙන් කොරෝනා පොකුරක් – ආසාදිතයෝ 283ක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවූවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 283කට කොවිඩ් – 19 වයිරසය මේ වන විට ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකට ද කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති අතර ඇය පොදු ප්‍රවාහන සේවය ද භාවිතා කර ඇති බව ඒ මහතා Read More

ආර්ථිකය ගොඩනගා අතට මුදල් ලැබෙන යුගයක් අගෝස්තු 05න් පසු

එක පවුලේ ජනාධිපති, අගමැති රට පාලනය කළත් ආර්ථික ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට නොහැකි වු බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට නැවත බලය දි රට විනාශය කරා ගෙන යනවාද එසේත් නැතිනම් ආර්ථිකය ගොඩනගා අතට මුදල් ලැබෙන එ.ජා.ප. පාලනයක් ඇති කරනවාද කියා රටේ ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ Read More

t

o

p