Special News

හදිසි විදුලි බිද වැටීමේ වගකීම විදුලි ඉංජිනේරුවන් විසින් භාර ගත යුතුයි

මෙරට විදුලි බල ඉතිහාසයේ දරුණුම විදුලි බිද වැටීම 2020/08/17 දින දහවල් 12.35 ට පමණ සිදුවිය. එහිදී සිදුවන්නේ සම්ප්‍රේෂණ පද්ධතිය හා බලාගාරය යන දෙකම  බිද වැටීමයි. මෙය සිදුවීම් දෙකක් වන අතර විදුලි බල මණ්ඩලය උත්සහ කරන්නේ කෙරවලපිටිය සම්ප්‍රේෂණස පද්ධතිය බිද වැටීම නිසා නොරොච්චෝලේ බලාගාරය බිද වැටුනු බව හැගවීමට වුවද එය පිළිගත නොහැකි තත්වයකි. නොරොච්ච‌ෝල් බලාගාරයේ දෝෂ Read More

පාර්ලිමේන්තුවේ නවක මුහුණු 81 ක්

අභිනව පාර්ලිමේන්තුව සඳහා 2020 මහා මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව නවක මන්ත්‍රිවරයන් 65 ක් මහජන ඡන්දයෙන් තේරීපත්ව සිටී. මීට අමතරව සෑම පක්ෂයක්ම ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ලැබෙන ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරු 16 ක් දැනට යෝජනා වී ඇත. ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරුන්ට ලැබෙන මන්ත්‍රී ධූර 16 බෙදී යනුයේ පහත පරිදිය . එයින් පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය Read More

සිව් නිවුන් දරුවන්ට ඔබේ උපකාරය ඕනෑ

නිවුන් දරුවන් සිව් දෙනකු පෝෂණය කරගැනීම වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ උපකාර ලබාදෙන ලෙස මිරිසවැටිය නාහිමියෝ ඉල්ලා සිටිති. අනුරාධපුර, තිසාවැව, පැරණි පුත්තලම් පාර, අංක 1 ලිපිනයේ පදිංචි උදාර ජයරත්න සහ විජිතානි අනුරාධා යුවළ මේ දරුවන්ගේ මවුපියෝ වෙති. පසුගිය මැයි 10 වැනිදා පේරාදෙණිය රෝහලේ දී උපත ලැබූ එම දරුවන් දිගුකලක් රෝහලේ සත්කාර කිරීමෙන් අනතුරුව මේ වන විට අනුරාධපුර නිවසට Read More

මැතිවරණ ජය කොරෝනා ප්‍රතිශක්තිකාරකයක්ද?

17 වන දා රාත්‍රී රූපවාහිනීර ප්‍රධාන ප්‍රවෘත්ති මගින් ඩෙන්මාර්කය මුව ආවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට යන බව පැවසිණ. . මෙතෙක් ආසියානු රටවල් වන ජපානය, හොංකොං, සිංගප්පූරුව, ඉන්දියාව , ලංකාව මෙන්ම එංගලන්තය, ප්‍රංශය ඇතුළු බොහෝ යුරෝපීය රටවල්ද , ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව මෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියා ඇතුළු බොහෝ ප්‍රාන්තද මුව ආවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කරති. එම නීතිය කොරෝනා Read More

නව කථානායක මහින්ද යාපා

09 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා අද පත්විය.   ඒ ආණ්ඩු පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝනාවකට අනුවයි.   එම යෝජනාව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

එ.ජා.පයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම කෙනා රනිල්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිවිශිෂ්ට දැනුම ,අත්දැකීම් ,පළපුරුද්ද සහ භාවිතය සමග සම කරන්නට  ලංකා පාර්ලිමේන්තුවේ කිසිවකුත් නැතැයි ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නොමැකෙන සලකුණක් වූ එතුමා පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන කණගාටුවට පත්වන්නේ යැයිද සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය . එක්සත් ජාතික පක්ෂයේ ජාතික Read More

අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක්

මෙරටට ගැලපෙන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙරට ආර්ථික රටාව,රැකියා වෙළඳපොළ ආදි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි නව විෂය නිර්දේශය සකස් කිරීමට Read More

ශ්‍රී මහ බෝමළුවෙන් මතු වූ කලියුගයේ පැතුම් ගස

තම සිතුම් පැතුම් අරමුණු, ප්‍රාර්ථනා ඉටු කරගැනීම සඳහා කෙටි, පහසු, විකල්ප ක්‍රියාමාර්ග සඳහා යොමු වීම නූතන සමාජ විලාසිතාවකි. පරිභෝජනවාදී සමාජ ආර්ථිකයේ දුර්දාන්ත ලක්‍ෂණයක් වන මෙය නූතන සමාජයේ අල්ලස, දූෂණය ආදී නීති විරෝධී ක්‍රියාවන් වඩාත් කුළුගැන්වීමට සමත් සාධකයක් වී තිබේ. තම පැතුම්, අරමුණු ඉටු කරගැනීම සඳහා මෙසේ කෙටි, පහසු විකල්ප ක්‍රම තෝරා ගැනීම ලෞකික සේම අධ්‍යාත්මික Read More

අගමැති මාධ්‍ය ලේකම් තනතුරට රොහාන් වැලිවිට

අග්‍රාමාත‍්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස, ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත්කර තිබේ.   රොහාන් වැලිවිට මහතා,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් ඊයේ(18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.   ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාරහා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරනු ලැබූ ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා 2000 වර්ෂයේ දී ඉන් ඉවත්ව අග්‍රාමාත්‍ය මහින්ද Read More

පසුගිය මාස 18 ට ළමා අපයෝජන නඩු 12,968ක්

පසුගිය මාස 18 ක කාලය තුළ ළමා අපයෝජන නඩු 12,968 ක් අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න පවසනවා. ඇය සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ අවම කාලයකින් ළමා අපයෝජන නඩු මෙපමණ ප‍්‍රමාණයක් අවසන් කළ පළමු අවස්ථාව මෙය වන බවයි.

t

o

p