අගමැති මාධ්‍ය ලේකම් තනතුරට රොහාන් වැලිවිට

August 19, 2020

අග්‍රාමාත‍්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස, ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත්කර තිබේ.   රොහාන් වැලිවිට මහතා,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් ඊයේ(18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.  

ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාරහා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරනු ලැබූ ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා 2000 වර්ෂයේ දී ඉන් ඉවත්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය උපදේශක ධූරයට පත්විය.

t

o

p