පසුගිය මාස 18 ට ළමා අපයෝජන නඩු 12,968ක්

August 19, 2020

පසුගිය මාස 18 ක කාලය තුළ ළමා අපයෝජන නඩු 12,968 ක් අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න පවසනවා.

ඇය සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ අවම කාලයකින් ළමා අපයෝජන නඩු මෙපමණ ප‍්‍රමාණයක් අවසන් කළ පළමු අවස්ථාව මෙය වන බවයි.

t

o

p