‘සුද්දා‘ STF අත්අඩංගුවට

August 18, 2020

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නලින් චතුරංග නොහොත් “ලඩියා” යන අයගේ සමීපතමයෙකු ලෙස සැළකෙන යොහාන් ප්‍රදීප් කුමාර නොහොත් “සුද්දා” නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

ඊයේ පස්වරු 06.0 ට පමණ හෝකන්දර උතුර ප්‍රදේශයේදී මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

t

o

p