ලද දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කරනවා

August 18, 2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයකු නම් කිරීම පිළිබඳ යම් කනගාටුවක් තිබෙන බව එම පක්ෂ මහලේකම් බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.

ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න අපි සූදානම් නැහැ. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කිරීමයි අපට කරන්න තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයට චන්ද්‍රිකා මැතිනිය සැලකුවා වගේ තමයි අද ශ්‍රීලනිපයට වෙලා තියෙන්නේ.

t

o

p