නව කථානායක මහින්ද යාපා

August 20, 2020

09 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා අද පත්විය.   ඒ ආණ්ඩු පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝනාවකට අනුවයි.  

එම යෝජනාව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

t

o

p