Special News

චීන මොබයිල් ඇප් 118ක් ඉන්දියාව තුළ තහනම්

චීන සමාගම්වලට අයත් දුරකතන යෙදවුම් 118ක් භාවිතයෙන් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. තම රටේ සෛවරී භාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට මෙම පියවර ගත් බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. කැම්කාඩ්, වීචැට් හා පබ්ජී ඇතුළු තවත් දුරකතන යෙදවුම් රැසක් මෙම තහනමට යටත් වනවා. යෙදවුම් තහනම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව හා එයට දැඩි Read More

මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමට වැඩපිළිවෙලක්

මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පළාත් සභා වලට අයත් සියලු මාර්ග හා පළාත් පාලන ආයතනවලට අයත් තෝරාගත් ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මහාමාර්ග අමාත්‍යංශය සහ ග්‍රාමීය මාර්ග සහ අවශේෂ පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හා දෙපාර්තමේන්තුව මගින් මෙය ක්‍රියාත්මක කෙරෙනවා. වැඩපිළිවෙළ ක්‍රියාත්මක Read More

අන්තර්ජාලයේ හොරකම් ගැන විමසිලිමත් වන්න

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා පිළිබද අවධානයෙන් පසුවන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙනවා. වංචනිකයින්ට හසු නොවන ලෙසයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. අන්තර්ජාල ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළ කර මුදල් වංචා කරන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා. තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බව දන්වා සමාජ මාධ්‍යවල දැන්වීම් පළ කර මුදල් වංචා කරනු Read More

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම ඇරඹේ

2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා ගෙයින් ගෙට බෙදීම ආරම්භ කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම මේ මස අවසානය තෙක් සිදු කරන බවයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් 2020 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ මාසය දක්වා කල් දැමීමට සිදුවිය. මීට පෙර වසරවල එම කටයුතු සිදුවූයේ ජූලි මාසයේදීය.

20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය සඳහා පිවිසෙන්න.

කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියට අමෙරිකාවේ සහය නෑ

ලොවපුරා ව්‍යාප්ත වි තිබෙන කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලියට තමන් සහය නොදක්වන බව අම‍ෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දිනක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගය හමුවේ මෙම පියවර ගෙන තිබේ.

රාජ්‍ය ආයතන සතු වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට අනුමැතිය

රජයේ ආයතන සතු ධාවන තත්ත්වයේ පවතින වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, එසේ කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අපහරණය කිරීමටත් රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වැවිලි ඇමැති සහ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය. මුදල් විෂය භාර ඇමැතිවරයා වශයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ Read More

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාගමනක් කඹුරුපිටියේදී

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අන්තර්කරණ අධ්‍යාපනයට යොමු කිරීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ පා ගමනක් කඹුරුපිටිය බටපත්තල ශ්‍රී උපසේන පිරිවෙන් විහාරස්ථානයේ සිට කඹුරුපිටිය බස් නැවතුම් පොළ දක්වා පසුගියදා පැවැත්විණි . දැනට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන පාසල්වල අධ්‍යාපනය හදාරන දරුවන්, සාමාන්‍ය පාසල්වල ඇති විශේෂ අධ්‍යාපන ඒකකවලට යොමු කොට ඉගෙන ගැනීමට සැලැස්වීම මේ වැඩ Read More

පල්ලෙකැලේ පොළව සෙලවීමත් සමඟ කෙබරයක් පැතිරිලා!

ඊයේ (02) පෙරවරු 07.06 ට පමණ මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ සිදු වූ පොළොවේ සෙලවීමක් වාර්තා වී ඇති අතර මෙය කන්ද උඩරට සිදු වූ අසාමාන්‍ය පුරුෂයකු ගේ ලොව පහළ වීමක් සංනිවේදනය කරන්නක් බවට මහනුවර ආශ්‍රිත ව කටකතා පැතිරෙමින් පවතින බව වාර්තා වෙයි.නමුදු මෙම සිදුවීම.භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී Read More

කල්පිටියේ වන සංහාරයක්

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කළපුව ආශ්‍රිත වෙරළ තීරයේ ඉස්සන් වගාව සඳහා කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එහි පිහිටි ස්වාභාවික කඩොලාන පද්ධතිය විනාශයටද ලක් කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත වන සංහාරයක් සිදුව ඇති බවට පරිසරවේදියෝ චෝදනා නඟති. ඉස්සන් ගොවිපළේ පිහිටි ඉපැරැණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මොවුන් කාර්යක්ෂම Read More

t

o

p