Special News

ආණ්ඩුවට වී නොදුන්නොත් පොහොර සහනාධාරය කපනවා – පොහොට්ටු දේශපාලනඥයෝ

ආණ්ඩුව නියම කොට ඇති පාලන මිලට ආණ්ඩුවට වී ලබාදිය යුතු බවටත්, එසේ නොකරන ගොවීන්ගේ පොහොර සහනාධාරය කපා හරින බවටත්, රජරට පොහොට්ටු  දේශපාලඥයෝ ගොවි ජනතාවට තර්ජනය කරමින් සිටිති. පොළොන්නරුවේ රොෂාන් රණසිංහ ඇමතිවරයා ගොවීන්ට නියම කොට ඇත්තේ සෑම ගොවියකු ම වී කිලෝ සියයක් රජයට ලබාදිය යුතු බවට ය. එසේ නොකරන ගොවීන්ගේ පොහොර සහනාධාරය කපා හරින බවට තර්ජනය Read More

වැඩි මිලට සහල් විකුණූ 500කට වැඩ වරදී

රජය පනවා තිබෙන පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් විකිණූ 500කට වැඩි පිරිසකට මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා ප්‍රකාශ කරයි. සම්බා, නාඩු සහ කැකුළු සහල් සඳහා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය මේ වන විට පාලන මිලක් පනවා ඇති අතර සම්බා කිලෝවකට රුපියල් 98ක්, නාඩු කිලෝවකට Read More

අයිපීඑල් වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හැලෙති

මේ වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිසිදු කණ්ඩායමක් නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවස්ථාව උදා වී නැත. ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී පෙරේදා පැවැති අතර කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද ඔවුන් පිළිබඳ කණ්ඩායම් හිමිකරුවන්ගේ අවධානයක් නොවිණි. මේ තරගාවලියේ එක් කණ්ඩායමක සංචිතයකට 25ක් Read More

කොරෝනා එන්නත් බෙදා හැරීමට G7 වෙතින් ඩොලර් බිලියන 7ක අරමුදලක්

කොරෝනා මර්දන එන්නත ලොව පුරා බෙදා හැරීමට ඒකරාශී වන බවට G7 නායකයින් ප්‍රතිඥා දී තිබේ. G7 සමුළුවේ ප්‍රධාන සැසිය අවසානයේ ඒකාබද්ධ නිවේනයක් නිකුත් කරමින් ලෝක බලවතුන් ප්‍රකාශ කළේ, ඩොලර් බිලියන 7.5 ක අරමුදලක් ඒ වෙනුවෙන් පිහිටුවන බවයි. අඩු ආදායම්ලාභී රටවලට සාධාරණ අයුරින් කොරෝනා එන්නත් බෙදා හැරීම, ධනවත් රටවලට පැවරී ඇති ප්‍රධාන වගකීමක් බව ද G7 Read More

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය නැවත තහවුරු කරගැනීමට සමත්ව තිබේ. සාමාන්‍ය රක්ෂණ වෙළඳපල තුළ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 20.3% ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියන අතර 2020 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වසර සඳහා රු. මිලියන 20,163 ක වාරික ආදායමක් වාර්තා කිරීමට සමත්ව Read More

පාර්ලිමේන්තුවේ මොන දුරස්ථභාවයක්ද ?

පවතින වසංගත තත්ත්වය හමුවේ ඉන් ආරක්‍ෂා වීමට තමා කොවිඞ් එන්නත නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී විදගත් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. මහජනතාව සමඟ නිතර ගැටෙන පිරිසක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම මෙම කොවිඞ් එන්නත මේ මොහොතේ විදගැනීම වඩාත් සුදුසු බව ද ඇය සඳහන් කළාය. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන වෙලාවට බලන්න ඕන දුරස්ථභාවය. කිසිම දුරස්ථභාවයක් නැහැ. Read More

ෆයිසර් එන්නතේ ඵලදායීතාව තවත් ඉහළට

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙමින් තිබෙන ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතේ ඵලදායීතාවය තවත් ඉහළ ගොස් තිබෙන බව ඊශ්‍රායලයේ පර්යේෂණයකින් තහවුරු වී තිබේ. ඒ අනුව එක් මාත්‍රාවකින් පමණක් 85%ක් පමණ ආරක්ෂාවක් ලැබෙන අතර එන්නත ලබා ගත අයට කාලයත් සමඟ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ අවදානම අවම වී  ඇති බවයි එම පර්යේෂකයන් සඳහන් කරන්නේ. එම එන්නත වැඩියෙන් Read More

වාස් වේගපන්දු පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප්‍රබලතම වේගපන්දු යවන්නා වූ චමින්ද වාස් යළිත් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුර සඳහා පත්කර තිබෙනවා. ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් ඊයෙ සිය ඉල්ලා අස්වීම ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබිණි. පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර Read More

පොලිසියේ කියා බියගන්වා ජංගම දුරකථනය පැහැරගෙන

තමන් පොලිස් නිලධාරීන් බව පවසා පාසල් දරුවකු බියකොට ඔහු අත තිබූ රුපියල් 40,000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට බදුල්ල පොලිසිය පියවර ගෙන තිබෙනවා. බදුල්ල දෙයියන්නේවෙල පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු හා බදුල්ල ඔලියමණ්ඩිය පදිංචි 27 හැවිරිදි අයෙකු මෙසේ අත් අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් මත්කුඩු Read More

වැදගත් කතාවලදී මන්ත්‍රීවරියන්ට කට වහගෙන ඉන්න කියයි

නිහඬව සිටීමට හැකි නම් පමණක් වැදගත් පක්ෂ සාකච්ඡාවලට මන්ත්‍රීවරියන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බව ජපානයේ පාලක ලිබරල් පක්ෂය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අනුව මන්ත්‍රීවරියන් පස් දෙනෙකු වෙත වැදගත් පක්ෂ සාකච්ඡාවලට සහභාගී වීමට අවස්ථාව හිමි වන අතර ඔවුන් අනිවාර්යෙන්ම අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු වනවා. යම් අදහසක් දැක්වීමට අවශ්‍ය Read More

t

o

p