වැදගත් කතාවලදී මන්ත්‍රීවරියන්ට කට වහගෙන ඉන්න කියයි

February 20, 2021

නිහඬව සිටීමට හැකි නම් පමණක් වැදගත් පක්ෂ සාකච්ඡාවලට මන්ත්‍රීවරියන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බව ජපානයේ පාලක ලිබරල් පක්ෂය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අනුව මන්ත්‍රීවරියන් පස් දෙනෙකු වෙත වැදගත් පක්ෂ සාකච්ඡාවලට සහභාගී වීමට අවස්ථාව හිමි වන අතර ඔවුන් අනිවාර්යෙන්ම අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු වනවා.

යම් අදහසක් දැක්වීමට අවශ්‍ය වන්නේ නම් එම සාකච්ඡා අවසන් වීමෙන් පසු අවස්ථාව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

t

o

p