ෆයිසර් එන්නතේ ඵලදායීතාව තවත් ඉහළට

February 20, 2021

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙමින් තිබෙන ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතේ ඵලදායීතාවය තවත් ඉහළ ගොස් තිබෙන බව ඊශ්‍රායලයේ පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

ඒ අනුව එක් මාත්‍රාවකින් පමණක් 85%ක් පමණ ආරක්ෂාවක් ලැබෙන අතර එන්නත ලබා ගත අයට කාලයත් සමඟ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ අවදානම අවම වී  ඇති බවයි එම පර්යේෂකයන් සඳහන් කරන්නේ.

එම එන්නත වැඩියෙන් නිෂ්පාදනය වන තෙක් එක් මාත්‍රාවකින් සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් පවතින  බව සඳහන් .

t

o

p