කොරෝනා එන්නත් බෙදා හැරීමට G7 වෙතින් ඩොලර් බිලියන 7ක අරමුදලක්

February 21, 2021

කොරෝනා මර්දන එන්නත ලොව පුරා බෙදා හැරීමට ඒකරාශී වන බවට G7 නායකයින් ප්‍රතිඥා දී තිබේ.

G7 සමුළුවේ ප්‍රධාන සැසිය අවසානයේ ඒකාබද්ධ නිවේනයක් නිකුත් කරමින් ලෝක බලවතුන් ප්‍රකාශ කළේ, ඩොලර් බිලියන 7.5 ක අරමුදලක් ඒ වෙනුවෙන් පිහිටුවන බවයි.

අඩු ආදායම්ලාභී රටවලට සාධාරණ අයුරින් කොරෝනා එන්නත් බෙදා හැරීම, ධනවත් රටවලට පැවරී ඇති ප්‍රධාන වගකීමක් බව ද G7 නායකයින් පෙන්වා දෙන්නේය.

t

o

p