Special News

රාජ්‍ය මූල්‍ය අධික්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවල දී අභියෝගයට ලක් වෙලා – කෝප් සභාපති

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේ වර්තමානය වන විට රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධික්ෂණය කිරීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුව සතු බලය Read More

තායිලන්තයට එන සංචාරකයන්ට නිරෝධායනයට යාත්‍රාවක්

තායිලන්තයට පැමිණෙන සංචාරකයන්ට දැන් සති දෙකක කොරෝනා වයිරස් නිරෝධායනය යාත්‍රාවක ගත කළ හැකිය. මෙම නව පියවර මඟින් යාත්‍රා සංචාරක ආදායමෙන් බාට් බිලියන 1.8ක් (ඩොලර් මිලියන 42 ක්) ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි. වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටේ අරගලකාරී තත්ත්වයකට පත් වී තිබෙන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම පියවරේ අරමුණයි.

සංවර්ධන වැඩවලට ගන්නා ණය එම ව්‍යාපෘතියෙන්ම පියවන්න – අගමැති

සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීමේ දී අදාළ ව්‍යාපෘතිය මඟින්ම ණය ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා ගැනීමේ දී එම ණය පියවීමට ඇති හැකියාව සොයා බැලීම අනිවාර්ය කරුණක් බව පෙන්වාදෙන අගමැතිවරයා අදාළ ව්‍යාපෘතිවල ආදායම තුළින්ම එම ණය පියවීමට ඇති හැකියාව සොයා Read More

20/20 ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්තානයත් ඉදිරියට ශ්‍රී ලංකාව 10 ට වැටෙයි

තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – ‍බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අවසන් වූයේ සත්කාරක කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි. මෙය 20/20 තරගවල ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජයයි. අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලියක් ජයග්‍රහණය කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ පකිස්තානයට එරෙහිවයි. කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුළ දිගින් Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරන්නේ මුදලාලිලා 25ක් නම් ආණ්ඩුවකින් වැඩක් නෑ

රටේ භාණ්ඩ මිල පාලනය කරන අතරමැදියන්ගේ මාෆියාව බිඳ හෙළිය යුතුම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මුලදී සහල් සම්බන්ධයෙන් පමණක් පැවති අතරමැදියන්ගේ මැදිහත්වීම මේ වනවිට උඳු, මුංඇට, කව්පි, කඩල වැනි බෝග වෙතත් ව්‍යාප්ත වී ඇති බවත් ඔවුන් තොග මිලදීගෙන විශාල ලාභයක් තබාගෙන වෙළඳපොලට නිකුත් කරන නිසා පාරිභෝගිකයාට බරපතළ අසාධාරණයක් සිදුවන බවත් ඒ මහතා Read More

සීනි බදු වංචාව කෝටි 15,900ක්

ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් මගින් අනාවරණය වුණා. 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ එක් ආයතනයක් Read More

මධුර විතානගේට බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර.

ආණ්ඩු පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අද (04) බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණි අතර එය පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරයෙක්  නිල වශයෙන් ලබා ගත්  අවසරයක් මත බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්තාවක් ලෙස සනිටුහන් වනු ඇත. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මධුර විතානගේ මහතා කළ ඉල්ලිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය ලැබී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු Read More

බස්නාහිර පළාතේ පාසල් කොටස් දෙකකට විවෘත වේ

බස්නාහිර පළාතේ පාසල් ශ්‍රේණි 3 ක් වෙනුවෙන් ලබන මාර්තු 15 දා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඉතිරි සියළු ශ්‍රේණි සදහා අප්‍රේල් මස නිවාඩුවෙන් පසු අප්‍රේල් 19 වන සදුදා සිට බස්නාහිර පළාතේ පාසල් විවෘත කරන බව ද අමාත්‍යරවාය සදහන් කරයි. ලබන 15 දා සිට බස්නාහිර පළාතේ පාසල් හි 5 වන Read More

හිස සුන් තරුණියගේ ඩි.එන්.ඒ සාම්පල හා ඇගේ මවගේ මෙන්ම සොහොයුරාගේ සාම්පල ගැලපෙයි

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු “හිස රහිත තරුණියගේ“මළ සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) පවත්වා තිබේ. මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණියගේ බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වීමත් සමග මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව ඝාතනයට ලක්වු තරුණිය Read More

කාන්තාවන්ට පමණක් වෙන්වූ දුම්රිය මැදිරි යළි ක්‍රියාත්මක කිරීමට සුදානම් – ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ

කාන්තාවන් සඳහා දුම්රිය මැදිරියක් වෙන් කිරීම වෙනුවෙන් යම් පාර්ශ්වයකින් ඉල්ලීමක් කලහොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කර සිටියේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවෙ අද (09) දින පාර්ලිමේන්තුවේදී ශාන්ත බංඩාර මන්ත්‍රීවරයා දුම්රියේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් අවම කිරීම සඳහා කාන්තාවන් වෙනුවෙන් වෙනම දුම්රිය මැදිරියක් වෙන් කිරීම සම්බන්ධයෙන් Read More

t

o

p