තායිලන්තයට එන සංචාරකයන්ට නිරෝධායනයට යාත්‍රාවක්

March 10, 2021

තායිලන්තයට පැමිණෙන සංචාරකයන්ට දැන් සති දෙකක කොරෝනා වයිරස් නිරෝධායනය යාත්‍රාවක ගත කළ හැකිය.

මෙම නව පියවර මඟින් යාත්‍රා සංචාරක ආදායමෙන් බාට් බිලියන 1.8ක් (ඩොලර් මිලියන 42 ක්) ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටේ අරගලකාරී තත්ත්වයකට පත් වී තිබෙන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම පියවරේ අරමුණයි.

t

o

p