Life Style

ජර්මන් සමාජ සේවිකාව 122 වැනි වරටත් ශ්‍රී ලංකා සංචාරයක

සංචාරය සඳහා වඩාත් හිතකර රටක් බවට පත් කරමින් ජර්මන් ජාතික සමාජ සේවිකාවක වන 81 හැවිරිදි උර්සුලා බේයර් (Ursula Beier) මහත්මිය 122 වැනි වරටත් ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹමින් ඊයේ (10) අලුයම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියාය. 1979 වසරේ සිට අඛණ්ඩව 122 වරටත් මෙම ජර්මන් ජාතික සමාජ සේවිකාව ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඇය ‘සාමය හා Read More

අවු. 72 දී ලොව දිනූ අකිලා ජනපති හමුවෙයි

පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක ඊයේ (06) උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ. 72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන Read More

‘අයිකන් ඔෆ් ද සීස්’ එහි පළමු සංචාරය ආරම්භ කරයි

ලොව විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ එහි පළමු සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඔවුන් සිය පළමු සංචාරක පිරිස නෞකාවට නංවා ගැනීම සඳහා පුවර්ටෝ රිකෝ වෙත ගමන් කර ඇති බවයි වාර්තා වෙයි. නෞකාවේ මංගල සංචාරය එළැඹෙන ජනවාරි 27 වන දින දියත් කරන අතර දින 7ක් සංචාරය කිරීමට නියමිතයි.

කොළඹ අඩු ආදායම්ලාභීන්ට ලැබෙන්න යන අලුත් නිවාස

2024 වසර තුළ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන් නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකෙරෙන්නේ කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා බවයි. නිවාස ව්‍යාපෘති 11 ක් මේ සඳහා සැලසුම් කර තිබේ. ඉන් නිවාස ව්‍යාපෘති 06 Read More

විජේ ජනවාරි දෙවන සතියේ ශ්‍රී ලංකාවට

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන තලපති විජේ (Thalapathy Vijay) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා ජනවාරි මස දෙවන සතියේදී ජනප්‍රිය රංගන ශිල්පියා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. Venkat Prabhu ගේ අධ්‍යක්ෂණයෙන් රූගත කෙරෙමින් පවතින තලපති 68 (Thalapathy 68) චිත්‍රපටයේ දර්ශන සඳහා ඔහු මෙලෙස පැමිණීමට නියමිත අතර මෙතෙක් එහි Read More

ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීමට පිළිරුවක්

ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීම සඳහා කොලොම්බියාවේ ඇය උපන් නගරයේ පිළිරුවක් ඉදිකර තිබේ. මෙම පිළිරුව ලෝකඩවලින් නිමවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අක්කර භාගයකින් රුපියල් කෝටියක්

අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ. මින් පෙර මිරිස් වගාවෙන් වැඩිම අස්වැන්නක් හා ආදායමක් ලද ගොවීන් දෙදෙනෙක් තිරප්පනේ හා යාපනයෙන් වාර්තා වූ අතර ඔවුන් රුපියල් ලක්ෂ 50ක් හා 60ක් වශයෙන් ආදායම් උපයා තිබූ බව අමාත්‍යාංශය පවසයි. පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා මේ වනවිට රුපියල් මිලියන Read More

ජන හා නිවාස සංගණන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

සංගණන කටයුතු සදහා පැමිණෙන නිලධාරීන් නිවැරදි තොරතුරු ලබාදෙන්නැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් අනුර කුමාර පැවසුවේ සංගණයේ දෙවන පියවර වන ලැයිස්තු ගත කිරීමේ කටයුතු සිදුකරන බවයි.සංගණන කටයුතු ලබන වසරේ අවසන් කිරීමට හැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියාසිටියි.

පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කරයි

මීට සුළු මොහොතකට පෙර දිවයිනේ පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කර තිබෙනවා. මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින්.ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අසෝක ප්‍රියන්ත මහතා විසින් එය නිකුත් කර තිබුණි.

මැදියම් රැයේ තිලක් සේනාසිංහ දුටු මහසෝනා දුටිමි

මහසෝනා යනු අප ජන විශ්වාස වලට අනුව යක්ෂ‍යන් අතර හිඳින ප්‍රබලතම හා බිහිසුණුම යක්ෂයා ය.තමන් හමුවට එන ඕනෑම කෙනකු එක් සැනයකින් මරා දැමීමේ හැකියාව මහසෝනා සතුව ඇති බවට ද ප්‍රබල විශ්වාසයක් අප ජන සමාජයේ තිබේ.”මහසෝනා ගැහීම” යන ප්‍රකට වදනින් හැඳින්වෙනුයේ එයයි. සඳ පායන කාල වල දී මධ්‍යම රාත්‍රිය ආශ්‍රිතව ඇතැමුන්ට මහසෝනා දර්ශනය වන බව ද Read More

t

o

p