‘අයිකන් ඔෆ් ද සීස්’ එහි පළමු සංචාරය ආරම්භ කරයි

January 4, 2024

ලොව විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ එහි පළමු සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔවුන් සිය පළමු සංචාරක පිරිස නෞකාවට නංවා ගැනීම සඳහා පුවර්ටෝ රිකෝ වෙත ගමන් කර ඇති බවයි වාර්තා වෙයි.

නෞකාවේ මංගල සංචාරය එළැඹෙන ජනවාරි 27 වන දින දියත් කරන අතර දින 7ක් සංචාරය කිරීමට නියමිතයි.

t

o

p