පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කරයි

December 5, 2023

මීට සුළු මොහොතකට පෙර දිවයිනේ පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කර තිබෙනවා.

මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින්.ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අසෝක ප්‍රියන්ත මහතා විසින් එය නිකුත් කර තිබුණි.

t

o

p