චීන ප්‍රහාරක ගුවන් යානා තායිවාන අහසේ

December 5, 2023

තායිවාන ගුවන් සීමාවේ චීන හමුදා ක්‍රියාකාරකම් යළි ආරම්භ කර ඇතැයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කර තිබේ. චීනයට අයත් ප්‍රහාරක ගුවන් යානා 9ක් පසුගියදා තායිවාන ගුවන් සීමාව ආක්‍රමණ කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් චෝදනා කර ඇතැයි වාර්තා වේ.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදාව අභ්‍යාසමාලාවක් සහ මුර සංචාරයක නිරත වූ බවය.

t

o

p