ජන හා නිවාස සංගණන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

December 17, 2023

සංගණන කටයුතු සදහා පැමිණෙන නිලධාරීන් නිවැරදි තොරතුරු ලබාදෙන්නැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් අනුර කුමාර පැවසුවේ සංගණයේ දෙවන පියවර වන ලැයිස්තු ගත කිරීමේ කටයුතු සිදුකරන බවයි.
සංගණන කටයුතු ලබන වසරේ අවසන් කිරීමට හැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියාසිටියි.

t

o

p