ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීමට පිළිරුවක්

December 29, 2023

ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීම සඳහා කොලොම්බියාවේ ඇය උපන් නගරයේ පිළිරුවක් ඉදිකර තිබේ.

මෙම පිළිරුව ලෝකඩවලින් නිමවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p