Life Style

මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක්

ලොව ප්‍රථම වතාවට මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැලිෆෝනියාවේ Biotech සමාගමක් වන Conception විසින් කටයුතු කර තිබේ. මිනිස් ශරීරයේ ඕනෑම සෛලයකින් මිනිස් ඩිම්බ සහ ශුක්‍රාණු රසායනාගාරයක් තුළ සෑදිය හැකි බව ඔවුන් පවසයි. මේ හරහා වඳභාවයෙන් පෙළෙන පුද්ගලයින්ට වගේම සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පවුල් වලට පළමු වරට ඔවුන්ගේම ජීව විද්‍යාත්මක දරුවන් ලබාගත හැකි බවයි.

සකර්බර්ග්ගේ ත්‍රෙඩ්ස් පැය 07 කින් ලොව පුරා මිලියන5ක් අල්ලයි

මෙටා සමාගම විසින් අද දිනයේදී හඳුන්වා දුන් “ත්‍රෙඩ්ස්” නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා එය හඳුන්වාදී පළමු පැය 07 ඇතුළත මිලියන5ක් පරිශීලකයින් පිරිසක් ලියාපදිංචි වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ඒ බව තහවුරු කර ඇති බවයි. එලෝන් මස්ක්ට අයත් ට්විටර් යෙදවුමට සමාන විශේෂාංග ඇති “ත්‍රෙඩ්ස්” යෙදවුම පරිශීලකයින්ට මිත්‍රශීලි බව ද විදෙස් මාධ්‍ය Read More

WhatsApp සඳහා අලුතින්ම හදුන්වා දුන් පහසුකම

ලොව ජනප්‍රියතම සමාජ ජාලයක් වන WhatsApp හරහා නවතම පහසුකමක් හදුන්වා දි තිබේ. WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට එම සමාගම සූදානම් වෙයි.මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වන අතර මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතු වෙයි. බොහෝ Beta පරිශීලකයන් සඳහා Read More

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි

ලෝකයම අම්මාවරුන්ගේ දිනය සමරන අද (14) දවසේ, අපේ රටේ මව්වරුන් 6,215 දෙනෙකු වැඩිහිටි නිවාසවල දිවි ගෙවන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය අනාවරණය කළේ ය. එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා සඳහන් කළේ, ඒ අතරින් 5,781 දෙනෙකු පෞද්ගලික වැඩිහිටි නිවාසවලත්, 434 දෙනෙකු රජයේ වැඩිහිටි නිවාසවලත් දිවි ගෙවන බවයි. දරුවන් වැනි සිතැඟි පවතින, වයෝවෘද්ධ මව්වරුන් වැඩිහිටි නිවාසවල මෙන්ම Read More

වට්සැප් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක්

මෙටා ආයතනය සතුව පවතින වට්සැප් විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබේ . මෙම නව විශේෂාංග තුන වන්නේ ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත් කිරීම (Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන (Documents with captions)යි. මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට මෙටා ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා Read More

කාටවත් මතක් නොවෙන අපිව මතක් වුණාට ස්තූතියි

හැමදාම ලක්ෂ ගාණක් මිනිස්සු කොළොම්තොටට සේන්දු වෙනවා. ඔය අතරේ ඉන්න සමහර වැදගත් කියන නෝනා මහත්තුරු නිසා තප්පරේ ගාණේ කොළම්තොට අපවිත්‍ර වෙනවා කියන එක අරුම කතාවක් නෙමෙයි. බිමට විසිකරන ෆෝන් කාර්ඩ් එක, ටොෆි කොලේ ඉඳලා දේව හාස්කමකින් අස්පස් වෙනවා කියලයි ඒ බහුතරේ අය හිතන්නේ. එක අතකට ඒක දේව හාස්කමක් තමයි. පොළොව කොටන තැන පාර හදන තැන Read More

පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්

බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය. බියංකා ගේ උපන් ගම කොහෙද ? මාතලේ, කවුඩුපැලැල්ල ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ? ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා විද්‍යාලයට. මම Read More

මෙරට පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

මෙරට වැඩිහිටියන් අතර සියයට 20 ක ප්‍රතිශතයකට දියවැඩියාව පවතින බවත් එම දත්තවලට අනුව පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝගය වැළඳී ඇති බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය, රුහුණු සහ රජරට ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් එක්වයි මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.

සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබේ. ෆෝබ්ස් ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ. සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී Read More

අධික උණුසුම් කාලගුණ තත්ත්වයෙන් තවදුරටත් බලපෑම්

දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රිකවලට ඉන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි කාලගුණ Read More

t

o

p