මෙරට පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

April 23, 2023

මෙරට වැඩිහිටියන් අතර සියයට 20 ක ප්‍රතිශතයකට දියවැඩියාව පවතින බවත් එම දත්තවලට අනුව පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝගය වැළඳී ඇති බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය, රුහුණු සහ රජරට ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් එක්වයි මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.

t

o

p