මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක්

July 18, 2023

ලොව ප්‍රථම වතාවට මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැලිෆෝනියාවේ Biotech සමාගමක් වන Conception විසින් කටයුතු කර තිබේ.

මිනිස් ශරීරයේ ඕනෑම සෛලයකින් මිනිස් ඩිම්බ සහ ශුක්‍රාණු රසායනාගාරයක් තුළ සෑදිය හැකි බව ඔවුන් පවසයි.

මේ හරහා වඳභාවයෙන් පෙළෙන පුද්ගලයින්ට වගේම සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පවුල් වලට පළමු වරට ඔවුන්ගේම ජීව විද්‍යාත්මක දරුවන් ලබාගත හැකි බවයි.

t

o

p