පාකිස්තානය ලකුණු 149ක් ඉදිරියෙන්

July 18, 2023

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරඟයේ තුන්වැනි දිනය අදයි.

පලමු ඉනිම සදහා ශ්‍රී ලංකාව කණ්ඩායම ලකුණු 312ක් රැස් කරන ලදි.පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 461ක් ලබා ගන්නා ලදි.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ශ්‍රි ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම සදහා 3වන දින නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටියි.

t

o

p