WhatsApp සඳහා අලුතින්ම හදුන්වා දුන් පහසුකම

June 6, 2023

ලොව ජනප්‍රියතම සමාජ ජාලයක් වන WhatsApp හරහා නවතම පහසුකමක් හදුන්වා දි තිබේ.

WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට එම සමාගම සූදානම් වෙයි.මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වන අතර මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතු වෙයි.

බොහෝ Beta පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති අතර නුදුරේදීම මේ පහසුකම එළිදක්වනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වේ.

මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දෙයි.

t

o

p