වට්සැප් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක්

May 8, 2023

මෙටා ආයතනය සතුව පවතින වට්සැප් විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබේ .

මෙම නව විශේෂාංග තුන වන්නේ ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත් කිරීම (Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන (Documents with captions)යි.

මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට මෙටා ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෙහි නවතම අනුවාදයක් ස්ථාපිත කළද, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි බව සඳහන් වෙයි.

t

o

p