Sports

ශ්‍රී ලංකා ටෙස්ට් පිල දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගිවන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇත. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 26 වැනිදා හෙවත් බොක්සිං දිනයේදී සෙන්චූරියන්හිදී ආරම්භ වේ. තරගාවලියේ දෙවැනි තරගය ජනවාරි 3 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා සංචිතය දිමුත් කරුණාරත්න (නායක), කුසල් Read More

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරඟය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ 7.00ට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ. පළමු අවසන් පූර්ව තරගයේදී කණ්ඩායම් අතර පෙරමුණේ පසු වූ කළම්බු කිංග්ස් පරාජය කරමින් ගෝල් විසින් අවසන් මහා තරග වරම් දිනා ගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකිං පරාජය කරමින් ජැෆ්නා Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය සැලසුම් කළ පරිදි ඉදිරියටත් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. ඒ අනුව අදාළ තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පවත්වනු ලබයි. මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකය විසින් කරන ලද තක්සේරුවකින් අනතුරුව මෙම තරග මාලාව ඉදිරියට රැගෙන යාම Read More

LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම්

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ. ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්ය. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කළ Read More

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරඟයකින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කලම්බු කින්ග්ස් කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය. මෙම තරඟයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 105ක් පමණය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කින්ග්ස් කණ්ඩායම කඩුළු තුනක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 35ක් ලබා Read More

ජැෆ්නා ස්ටැලියන්ස් පරදා කලම්බු කින්ග්ස් කණ්ඩායමට ජය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරඟයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පරදා කලම්බු කින්ග්ස් කණ්ඩායම කඩුලු 06කින් ජය හිමිකර ගැනීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 148කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ ලකුණු 149 ක් Read More

LPL පළමු තරගය කලම්බෝ කිංග්ස් ජය ගනී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම ජය ගනු ලැබිය. සමාරම්භක තරගය ඊයේ(26) පැවැත්වුණේ , කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි. ඒ අනුව, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය . තරගය පැවැත්වුණේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ Read More

අෆ්රිඩිට පළමු තරඟ මග හැරෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණීමට නියමිතව සිටි සහිඩ් අෆ්රිඩි හට සිය ගුවන් යානය මගහැරී ගොස් තිබේ. ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සහිඩ් අෆ්රිඩි (23) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. සහිඩ් අෆ්රිඩ් LPL තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩාම නියෝජනය කරන අතර එහි නායකයා Read More

කලම්බු කිංග්ස් සූදානම්

මේ මස ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. කලම්බු කිංග්ස් කණ්ඩායමේ පළමු තරගය 26 වැනිදා තරගාවලිය ආරම්භ කරමින් කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව පැවැත්වෙයි. කොළඹ සංචිතය: දේශීය ක්‍රීඩකයන් – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, අමිල අපෝන්සු, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, අශාන් ප්‍රියංජන්, ජෙෆ්රි වැන්ඩෙසේ, Read More

සනත්ගේ සම්බාධක අවසන් වෙයි

මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන සනත් ජයසූරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ සම්බාධක කාලය අවසන් වී තිබේ. ICCය විසින් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරියට දන්වා ඇති අතර ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි. ඒ අනුව සනත් ජයසූරියට යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කටයුතු සඳහා සහභාගී වීමේ අවස්ථාව උදා වෙයි.

t

o

p