අෆ්රිඩිට පළමු තරඟ මග හැරෙයි

November 25, 2020

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණීමට නියමිතව සිටි සහිඩ් අෆ්රිඩි හට සිය ගුවන් යානය මගහැරී ගොස් තිබේ.

ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සහිඩ් අෆ්රිඩි (23) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

සහිඩ් අෆ්රිඩ් LPL තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩාම නියෝජනය කරන අතර එහි නායකයා ද වෙයි.

t

o

p