ලොව පුරා කොවිඩ් මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා යයි

November 25, 2020

ලොව පුරා සිදුව ඇති කොවිඩ් නයින්ටීන් මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා ගොස් තිබේ.

ලෝකයේ රටවල් 218 කින් කොවිඩ් මරණ වාර්තා වන බව දත්ත අනුව පැහැදිලි වේ.

මේ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එය 263,687 කි.

මීට අමතරව ඉන්දියාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවලින් ලක්ෂය ඉක්මවූ මරණ ගණනක් මේ වනවිට වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

t

o

p