LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම්

December 12, 2020

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ.

ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්ය.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කළ ෂහීඩ් අෆ්රීඩි සඳහන් කර තිබුණේ ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාවේ මීළඟ කුමාර් සංගක්කාර විය හැකි බවය.

t

o

p