PCR කළ ඇතැම් රෝගීන් ගැන නිවැරදි තොරතුරු නෑ

December 12, 2020

PCR පරීක්ෂණ සඳහා පෙනී සිටි ඇතැමුන් ව්‍යාජ තොරතුරු ලබා දීමෙන් අර්බුධකාරී තත්ත්වයක් මතුව ඇති බව එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසනවා.

කෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු පණත යටතේ තමන් තොරතුරු ඉල්ලා ඇති බවයි.

නිසි තොරතුරු නොමැති රෝගීන් නිසා සමාජය දැඩි අර්බුධයකට මුහුණ දෙන බවයි එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ

t

o

p