ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 16 ඉක්මවයි

December 12, 2020

ගත වූ පැය 24 තුළ නව මරණ 12,079ක් වාර්තා වීමත් සමඟ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව දහසය ලක්ෂ 147ක් ලෙසයි දැක්වෙයි.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 2605ක්.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව ආසාදිතයන් දෙලක්ෂ 26,683ක් වාර්තා වීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව එක්කෝටි 62 ලක්ෂ 75,611ක් දක්වා ඉහළ ගියා.

t

o

p