කලම්බු කිංග්ස් සූදානම්

November 23, 2020

මේ මස ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

කලම්බු කිංග්ස් කණ්ඩායමේ පළමු තරගය 26 වැනිදා තරගාවලිය ආරම්භ කරමින් කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව පැවැත්වෙයි.

කොළඹ සංචිතය:

දේශීය ක්‍රීඩකයන් – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, අමිල අපෝන්සු, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, අශාන් ප්‍රියංජන්, ජෙෆ්රි වැන්ඩෙසේ, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර, කළණ පෙරේරා, හිමේෂ් රාමනායක, නවෝද් පරණවිතාන, තරිඳු රත්නායක.

විදෙස් ක්‍රීඩකයන් – ඇන්ඩ්‍රේ රසල් (කොදෙව්), මන්ප්‍රීට් සිං (ඉන්දියාව), ලෝරි එවන්ස් (එංගලන්තය), ඩැනියෙල් ජේම්ස් බෙල් (එංගලන්තය), රවින්ද්‍රපාල් සිං (කැනඩාව), කයිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), කරීම් ඛාන් සදීක් (ඇෆ්ගනිස්තානය).

t

o

p