Business

ජි.එස්.පි ප්ලස් දෙන්න යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට

ශ්‍රී ලංකාවට අහිමි කෙරුණු ජි.එස්.පි ප්ලස් බදු සහනය යළි දිම සඳහා තාක්ෂණික අධ්‍යනයකට යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම සකසන තාක්ෂණික වාර්තාව අප්‍රේල් 19 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන යුරෝපා සංගම් විශේෂ සැසිවාරයකට ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ තාක්ෂණ කණ්ඩායම මෙරට ආර්ථිකයේ ස්ථාවර Read More

රු.ලක්ෂ 8කට වෙළඳපලට එන ලාංකීය විදුලි මොටර් රථය

දේශීය අමුද්‍රව්‍ය 60%ක් පමණ භාවිතා කර ‘කැප්ලා’ නමින් නව විදුලි මොටර් රථයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකීය නිපැයුම්කරුවෙකු සමත් වී තිබේ. මෙම කාරය සඳහා පිටරටින් ආනයනය කරන්නේ මෝටර් කන්වර්ටරය හා බැටරි පමණයි. කපිල ද සිල්වා නව නිපැයුම්කරුවාගේ අතින් නමවුණු මෙම මොටර් රථය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8ක මුදලකට මෙරට වෙළඳපලට නිකුත් කීරීමට Read More

2030 පසු ලංකාව තුළ දුම්කොළ වගා කරන්නේ නෑ – ඇමති රාජිත

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගාකිරීම 2030 වනවිට සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය. දුම්කොළ වගාව වෙනුවට විකල්ප වගාවන් හඳුන්වාදෙන බවත් ඇමතිවරයා පැවසීය. දුම්කොළ ආශ්‍රිතව ඇතිවන පිළිකා සඳහා ප්‍රතිකාර ලබාදිම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන පහක මුදලක් වැයකිරිමට සිදුවන බවත් පිළිකා සඳහා පුවක් භාවිතය එක් හේතුවන බැවින් ආහාර Read More

විනිමය පාලන පනත වෙනුවට නව පනතක් පාර්ලිමේන්තුවට

විදේශ විනිමය ප්‍රවර්ධනය කිරිමේ බලතල මහ බැංකුවට පවරමින් විනිමය පාලන පනත ඉවත් කෙරෙන නව පනත් කෙටුම්පතක් විදේශ විනිමය පනත් කෙටුම්පත නමින් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කළේය. අගමැතිවරයා වෙනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම විදේශ විනිමය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා ලදි. මෙම පනත් කෙටුම්පතට අනුව විදේශ විනිමය වෙළදාම් කිරිම සඳහා මහ බැංකුව විසින් සෑම Read More

රු.1,500/-ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් රු. 975/- ට සතොසින්

 උදාවන නව අවුරුදු සමයේ දී මහජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමන් විසින් දෙන ලද උපදෙස් අනුව රු.1,515/-ක් වටිනා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රු.975කට ලබා දීමට රජය තීරණය කර ඇත. අප්‍රේල් 10 වන දා  සිට 20 වන දා දක්වා වන කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස Read More

අගමැතිතුමා ගොඩ ගන්න අපහසුයි කිව්ව සතොස මම ගොඩ ගත්තා

‘‘රජය පිහිටවන අවස්ථාවේ දී ලංකා සතොස පාඩු ලබන ආයතයක් බවට පත්ව තිබුණේ බිලියන ගණනක් වටිනා කල් ඉකුත් වූ බඩු ගබඩාවල ගොඩ ගසාගෙන වසර ගණනාවකින් ගිණුම් වාර්තා නිසි පරිදි සකස් නොකර තිබූ නිසා බවත් වෙළෙඳ සැල් සියල්ල ජාලගත නොකිරීමෙන් කාර්යක්ෂමතාව අඩුවී තිබූ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීණ් මහතා පවසයි. “ ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ Read More

හම්බන්තෙට ආයෝජන කලාපය චිනයට විතරක් නෙව සියළුම ආයෝජකයන්ට විවෘත්තයි

හම්බන්තොට නව ආයෝජන කලාපය චීන කොලනියක් නොවන බවත්, එහි ආයෝජනය කිරීම සඳහා ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු සියලු රටවලට ආරාධනා කරන බවත් ඒ සඳහා සමහර රටවල් එකඟතාව පළකර ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදීසිටින අතරතුර ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාව සමඟ විශේෂ සකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය  නිරෝෂන් Read More

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට නවසීලන්ත රජයේ අවධානය

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට අපේක්ෂා කරන බව නවසීලන්ත රජය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ යහපත් ආර්ථික හා සමාජීය පසුබිම සැලකිල්ලට ගෙන මෙසේ ආයෝජන පුළුල් කිරීමට ක්‍රියාකරන බව, දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ප්‍රවාහන අමාත්‍ය ඩේවිඩ් බෙනට් මහතා (David Benette) ඊයේ (07)  පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය. හමුව මුදල් අමාත්‍යාංශයේ Read More

ධීවර කර්මාන්තය ගැන අධ්‍යයනට හොඳම තැන ශ්‍රී ලංකාවයි සීෂෙල්ස් රාජ්‍ය පවසයි

මෙරට ධීවර කර්මාන්තය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා තම රටේ ධීවර ක්ෂේත්‍රයේ නියුතු වන්නන් ශ්‍රී ලංකාවට එවීමට අපේක්ෂා කරන බව සීෂෙල්ස් රාජ්‍ය පවසයි. සීෂෙල්ස් රාජ්‍යයේ ධීවර අමාත්‍ය මයිකල් බෙන්ස්ට්‍රෝංග් (Michael Benstrong) මහතා අද (28) පස්වරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය Read More

ඩොලරය ඉහළ ගිය හේතුව හෙළිවෙයි

ඇමෙරිකානු ඩොලරයේ අගය හිටි හැටියේම ඉහළ යාමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ටෙම්පල්ටල් අරමුද‍ලේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම බව රජය පවසයි. මාර්ක් හෝබ්යන්ස් යටතේ ඇති ටෙම්පල්ටන් අරමුද‍ලේ මුදල් හිටිහැටියේම මෙරටින් ගෙන යාමට හේතු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඩොලරය සියයට 0.25කින් අවප්‍රමාණය වීම බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ Read More

t

o

p